ඔන්න ඉතින් මමත් බ්ලොග් එකක් ලියන්න කියල හිතුවා. හෑම දාම ඉතින් ලියන්න කියල හිත හිත හිටියත් කො එකට වෙලාවක් සෙට් උනේ නෑ. කෑන්ගරු රටේ ඉගන ගන්න කියල ඈවිල්ල කන කට්ටත් එක්ක ලියන්න වෙල්ලවක් හොය ගන්න හරි අමරු උනා. දෑන් නම් ඉතින් ටිකක් විතර වෑඩ අඩුයි. ඉතින් මාත් බ්ලොග් අවකාශ්යට සෙට් වෙන්න කියල තම හිතුව.
මම ගෑන කියනව නම් දකුනු ලක මාතර පුරවරය උපන් බිම කරගෙන ඉපදිලා , සුප්ප්‍රසිද්ද සෙරම පිස්සො කියන විරුඩවලිය ලබපු ( වෑරදියට හිතන්න එපා) කොලිජියෙන් අඩ්යාපනය ලබල, කලමනකරන අන්ශයෙන් වෑල්ල-මඩම සෙන්ට්‍රල් එකට තේරිල, ඒකෙ මාස 6 ඉදල කන්ගරු දේසෙට ඈවිල්ල පිස්සු කෙලපු කොල්ලක්. දෑන් ඉතින් ඉගනුමත් අවසන් වෙන නිසා ලන්කාවට අවිල්ලා අපෙ බන්ඩුල ඈමතිතුමාගෙ 2500 න් කලා බීලා නොමරි ඉන්න තමා හිතන් ඉන්නෙ. (හික් හික්)
පහු ගිය දවස් කිපයම මම කලේ බ්ලොග් කියවන එක. The last row /BLOG ගඩොල් එක හුස්මටම කියවල ඉවර කලා. මගේ ලිවිමේ හෑකියව ගෑන නම් මන් දන්නෙ නෑ. ඒත් අසවට ලියන්න පටන් ගතා ඔන්නමමත්.
ඔය ඉතින් ලියන්න පටන් ගත්ත විතරයි මගෙ වෙන්න වඉෆ් skype එන්නලු. දෑන් ඉතින් ලියල හමාරයි.
No comments:
Post a Comment