Sunday, 15 April 2012

කඩ්ඩ පොලිශ්


ඔන්න ඉතින් මේ කතාව අපේ කොල්ලගෙ පලවෙනි ආදරේ ගෑන තමා. ( 1 වෙනි එක කිවුවට බොක්කට දෑනුන 1 එක ) මෙක සිද්ද උනේ 2002 කොල්ල A/L ලියලා තව යාලුවො 2 කුත් එක්ක සෙට් උනා කඩ්ඩ පොලිශ් කර ගන්න කොලොම්බු වල ඉන්ගිරිසි පන්තියකට යන්න.ඔන්න ඉතින් කස්ටිය තොර ගත්ත රොයල් ඉන්ස්ටිට් කියල නුගෙගොඩ තියන්නෙ අන්න එක. අපිට තියන මොලේ අමාරුවක තරම. මාතර ඉදන් සතියකට පෑය 4කට ෆුල්ල් කට්ටක් කලා වරෙන්කො කොලොම්බො. පිස්සු පිකුදු තමා.
             හරි ඉතින් දෑන් කස්ටිය කොහොම කොහොම හරි ඔන්න සෙට් උනා වෑඩෙට. 1 වෙනි දවස ගිය, 2 වීක් එකත් ගියා. ඔන්න 3 වීක් එක ඉරිද කස්ටිය කම්මෑලි කමේ එනව. පන්තිය තියන්නෙ දවල් 1-5 වෙනකම්. කොල්ලො ටික අනේ ඉතින් උදේ 4 නෑගිටල රුහුනු කුමාරියෙ ඈවිල්ල කොටුවෙ පොඩි රවුමක් ගහල කාල බීල තමා පන්තිය පෑත්තෙ යන්නෙ. ඔන්න ඉතින් 138 නෑගල කොලොම්බො තක්සලාව ගවට අවම එකක් කියපි " මචන් අර බලපන් අර කියල". බෑලුවම exhibitions   එකක් . මට දෑන් එකෙ නම මතක නෑ. "මොකද කියන්නෙ බලමුද ?"
                     ඔන්න මමත් එක පයින්. අනික නිකන් දෙලොවක් අතර. අපි දෙන්න ගත්ත බෑග් 2ක බෑස්ස. බලන කොට මන්න මුත් බහින්ව. මට කස්ටියව අදුන්වල දෙන්නත් බෑරි උනානෙ. එකක් මිය. අනික බල්ල, මම ගෝරා, . නම් ගෑන පස්ස කියන්නම්කො ඉතින්. දන් ඉතින් කස්ටිය කොලම්බො තක්සලාවෙ හොඩට රව්ම් ගහල ගෙදර යනව. ඔන්න අපි කස්ටිය ට්‍රේන් එකේ තව සෙට් එකක් එක්ක අතල් අරන් එනව.
                       මම ලියන්න පටන් ගනිපු එක නෙමේ දන් ලියන්නෙ.

No comments:

Post a Comment