Saturday, 21 April 2012

අහිමි නුබ



මම කලින් පොස්ට් එකේ කිවුවනේ මගේ බොක්කට වෑදුනු ලව් එකක් ගෑන. තාම එක හොද හරියට අවේ නෑ. ඒත් එක නිසා ජීවිතේ පලවෙනි පාරට මනෝ ලොකට ගියපු මන් ලිව්ව පද පේලි ටික දාල ඉන්න ඔනි කියල හිතුන. බලන්නකො
මෙ ගෑනු දෑරිවි මට හම්බ වුනේ මෑයි මාසෙක 2002 .






මෑයි මල් පිපෙන මාසයේ.....
මෑයි මල් සුවද හමද්දි.....
මා නෙතු අද්දරට පෑමිනි නුබ,
කුලුදුලේ සිත වෙලා ගත්තා ....
මද සුලග දග කලා- නුබ වටා දෑවටුනා.
ඊයේ රෑත් නුබ ආවා සිහින මානයට,..
දග කලා මා සිත පුරවටම,,,,,
නමුදු............................
සමු දෙන්නට උනා නුබට..
හෑදින ගන්නටත් පෙර අප...
සත්තමයි නුබ දන්නවා නම්- ම සිත..
කියාවි සිතන්නට එපා මා ගෑන..
දුවන්නට එපා මිරිගුවක් පස..
සොයුරියක සේ සදා ඉන්නම් .
නුබ ලග....................


No comments:

Post a Comment