Tuesday, 24 April 2012

වසන්තය අබියස.



හුදකලා වු රාත්‍රියක.......
නොසිතු ලෙසක..........
මා හමුවට පෑමිනි නුඹ...
දෑනුනා සසර පුරුදු ලෙස
නුඹ හා දොඩමලු වු නිමේශයන්
ගෙවුනු ඒ රාත්‍රියන්
ලන්කලා නුඹ හා මා......
හිනෑහුණා නුඹ සිත පුරාවටම...
දෑනුනා වසන්තය අබියස...
කුමරියක හිනෑහුනු බව...
අහින්සක නුඹ මගෙ නොවෙද..
විමසුව මා සිත.........
සෑබවින්ම හිමිඋනා නුඹව මට
නුඹයි මගේ පුන්චි කුමරිය
සසර සරන තුරා........

No comments:

Post a Comment